ත්‍රස්තවාදයේ සැබෑ උනුසුම
බෝම්බයක් පුපුරනවා....
මිනිස්සු කුඩුවෙලා මැරෙනවා කිව්වම ඉස්සර හෙල්ගර්සන්ලාට,
සෝල්හයිම්ලාට රජ මගුල් නේ.....:frown::frown::frown:
ත්‍රස්තවාදීන් රෙද්ද අස්සෙ හංගගෙන කිරි දීල පෝෂණය කලා නම් ත්‍රස්තවාදයේ සැබෑ උනුසුම ඔවුන් අත්දකින්න ඕන.......:frown:
සමහර විට මේ පටන් ගත්තා විතරක්...