අපිට එක එක කථා කියන්න පුළුවන්. හැබැයි ඉතින් දුක කියන දේ තියෙන්නෙ ඔයාට නිසා තමන්ගෙ හිතට ඒක තේරුම් කරල දෙන එක තමයි වැදගත් වෙන්නෙ.
විවාහයේදි ඉතින් ගොඩක් භාහිර දේවල් ගැන සමහර අය සැලකිලිමත් වෙනවනෙ. අවශ්‍යය නැති විදියට ඒ දේවල් ගැන හිතන විට විවාහ වුණත් නොයෙකුත් ගැටලු එන්න පුළුවන්. ඒක නිසා ඉතින් එක...