Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේක_කියවන්න_එපා ..
:rofl::rofl: ehenum avulak na
Malinga
Post #121
Mar 2, 2015
Forum:
ElaKiri Talk!
පද පේළී - EK LYRICS THREAD PART 2
මං ආදරේ තරම් මට ආදරේ නොවී මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන් වාවන්න බැරි තරම් වේදනා මට දෙමින් හිනැහිලා ඉඳින්නේ කෙලෙස දෝ ඔහු ළඟින් මං ආදරේ තරම් මට අහිමි හීනයේ හිත අතරමන් වෙලා ඔබ සිහිවෙලා හඬාවී අසරණව තනිවෙලා හදවතට ළංවෙලා ඔබ කීව පෙම් කථා යලි නොඇසෙනා දුකින් හඬාවී දරාගනු බැරි නිසා මං ආදරේ තරම්...
Malinga
Post #1,538
Mar 2, 2015
Forum:
ElaKiri Lyrics
මේක_කියවන්න_එපා ..
maara vadee venne ooke kiyala thibunanum oyaata pissu kiyala eeth oyaa ooka post karaine? :baffled:
Malinga
Post #116
Mar 2, 2015
Forum:
ElaKiri Talk!
මේක_කියවන්න_එපා ..
:rofl::rofl: oyath kiyavalane daanna aththe? eeka nisa sathuta deguna theguna venava athi needa? :rolleyes:
Malinga
Post #113
Mar 2, 2015
Forum:
ElaKiri Talk!
මේක_කියවන්න_එපා ..
මෝඩයා යනු ක්‍රියාව මූලික කරගත් සාපේක්ෂතාවය මත වර්ගීකරණය වෙන වචනයකි. කියවන කෙනාට ද වැඩිය වෙලාව යන්නෙ ලියන කෙනාට ද? කොහොම වුණත් ඔන්න මමනම් කියෙවුව :rofl:
Malinga
Post #106
Mar 2, 2015
Forum:
ElaKiri Talk!
me ganata phone aka hodaida
oita hondai pavichchi karapu S2 wage ekak gannava. naththum ithin Samsung Galaxy Grand Prime wage ekak ganna puluvan habai 25000 wage venava.
Malinga
Post #8
Mar 2, 2015
Forum:
ElaKiri Help
ebay help.....
phone hadana kenekuta pennala gana ahala baluve nadda? moko samahara velavata ithin ebay eke gana vagema vai mehen hadanakotath.
Malinga
Post #7
Mar 2, 2015
Forum:
ElaKiri Help
shell programming
video tutorials hari ebooks wage thamai balanna venne. lankave thiyena eeva gananum danne na
Malinga
Post #4
Mar 2, 2015
Forum:
ElaKiri Help
Diploma in Baking
kavuru hari karapu kenek indala vadi vistharayak kiyanne nathai.
Malinga
Post #12
Mar 2, 2015
Forum:
ElaKiri Help
Sinduwen Sinduwa
තාත්තා වුණත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
Malinga
Post #10,724
Mar 2, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa
විලි තෙරේ පියුම් පිපී සුඟන්දවත් වෙවී ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රබෝධ වී බිඟු නඳින් විහඟ තුඩින් ගලා ගලා හැලී ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ
Malinga
Post #10,721
Mar 2, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa
වාඩිය වාඩිය සයිමන් අප්පුගෙ සොමි වාඩිය ලොකු පොඩිකම් අපි ළඟ නෑ වැටෙන්නෙ එක නාඬිය වාඩිය වාඩිය සයිමන් ගොයියගෙ සොමි වාඩිය එයා මෙයා වෙනසක් නෑ හැමට ම එක මූඩිය
Malinga
Post #10,718
Mar 1, 2015
Forum:
ElaKiri Chat!
mage lap eka slow wela....help meee
autorun vena application navaththala balanna. anavashaya application thiyenavanum eevath ain karanna.
Malinga
Post #3
Mar 1, 2015
Forum:
ElaKiri Help
Sinduwen Sinduwa
ළඳුනේ ළඳුනේ ඔබේ දෑස දැකගත්තෙමු සැඳෑ කලෙක ළඳුනේ ළඳුනේ දෙනෝ දහක් අත ගත්ත ද සැමියෙකු නැති ළඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරන ළඳුනේ ළඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන ඔබේ දෑස දැකගත්තෙමි දැඳෑ කලෙක ළඳුනේ ළඳුනේ
Malinga
Post #10,716
Mar 1, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa
නාමල් මිටක් සුදු දෝතින් අරන් ඉරිමා උදේ ඈ කොයි දෑ ගියේ දිවසළු ඇඳන් මහ පොළොවට උඩින් පියමන් කළේ සුර අඟනක් වගේ යන්තම් හොරෙන් නිල් නෙතඟින් බලාලා ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන් ඈ සත්තකින් හිමි මටනම් සෙඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
Malinga
Post #10,714
Mar 1, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa
නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම් ඔබ පෙම් කළා ද මගෙ දෑසට පෙම්වත කෙතරම් ඒ කවි අහන්න මගෙ සවනත නැතිවුණෙ ඉවසුම්
Malinga
Post #10,712
Mar 1, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa
දැකපු මුල්ම දිනයේ බැඳුණා සිත මාගේ සුන්දර වසන්තයේ හීන කුමරි මාගේ ඔය සුන්දර හිනාව හුරතල් කථාව කවුරුද ඉගැන්නුවේ රතු පාට දෙතොල් පෙති නිල්මිණි දෑසක් කවුරුන් දෝ දුන්නේ
Malinga
Post #10,710
Mar 1, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa
ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා පුන්සඳක් නැෙඟෙන්න එපා කැළුම් පෙරා ඕ රංගනී මා නිසා ද ඔය නටන්නේ
Malinga
Post #10,708
Mar 1, 2015
Forum:
ElaKiri Chat!
පද පේළී - EK LYRICS THREAD PART 2
රිදවන්නට ආයේමත් මතකෙට ඉඩදෙන්නෙපා ඔබ මා සතුවීල උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා අප වෙන්කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා අපේ සෙනෙහසේ සටහන් තියාගන්නෙපා හිතේ හැඟුම් කැටි කරලා කඳුළු බිඳක දියකරලා නෙතු හරින්න යයි ගලලා නවත්වන්නෙපා අතරමගදි...
Malinga
Post #1,536
Mar 1, 2015
Forum:
ElaKiri Lyrics
පද පේළී - EK LYRICS THREAD PART 2
මා තනිවුණු බව දැකලා කඳුළක් නැද්ද ඉණුවේ නෙතේ හැරයන්නට දුරස්වෙලා වරදක් නැහැනෙ මාගෙන් වුණේ එකපාරක් ඉඩදෙන්න ඔබෙ ළඟ මට ඉන්න පවසන්න මේ ආදරේ ඔබ තරමට මට ළංවූ තව කවුරුත් නෑ ජීවිතේ ආදරෙන් පැරදෙනා පෙම්වතුන් දෙස බලා මතකයි ද දුක්වුණා මටත් වැඩියෙන් ඔයා අද මාව රවටලා ගියේ ඔබමයි කියා අදහන්න බැරි නිසා සිත...
Malinga
Post #1,535
Mar 1, 2015
Forum:
ElaKiri Lyrics
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom