මම අඳුරන්නෙ නැති වුණත් කියන්න තියෙන්නෙ ඔයා කවුද, කින් ද, මන්ද, ගැහැණු ද, පිරිමි ද? වයස කීයද වගේ ඒව ඔන්ලයින් හොයන්න බැහැනෙ. ඒව වැඩකුත් නැහැනෙ. ඒ වගේ ම තමයි ඔය කට්ටිය කියන එක එක දේවලුත් ඔන්ලයින් කිසි පලකට නෑ. තමන් කරන්නෙ හරිදේනම් හා තමන් සයිට් එකේ නීති රීතිවලට අනුව ඉන්නවනම් ඉතින් ගැටලුවක් නෑ. තමන්...