1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනේ මන්දා මම නම් මේකෙ අය කියනවා දැකලා තියනවා......... නැතුව මට වෙලා නෑ ඉතිං දන්නෙ නෑ
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ මම කිවුවෙ මේකේ නම බලන්න ස්ටාට් අප් ප්‍රෝග්‍රෑම් ගියාම වැටෙන එක
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එයා නම් සෝයි මේකප් නැතුව :rolleyes:
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවි කවුසි:rofl: ඔයාලගෙ යාලුවො නේද :baffled:
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ මම ආවෙ 15 නේ :rofl:
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම එකක් නේමේ බම්
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:P මේකත් මරු නේද
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes: ලංකාවෙ ඒවට වඩා පිටරට ඒවා හොදයි කියලා හිතෙනවා මෙහෙම වෙනකොට.:yes: ඒත් කට්ටිය කියනවා නේද ඩේටා කැපෙනවා වැඩී කියලා:rolleyes: මම නම් දන්නෙ නෑ :no:
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නමක් නෑ මැශින් එක ඔන් වෙනකොට ඒකත් ඔන් වෙනවා Ctrl Shift Esc ගැහුවම නම් transliteration (32 bit) ඔහොම පෙන්නනෙ ...
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled: මට මතක ලොකුම එකක් තමා ඕක උන් ඇත්තටමත් තාම තරහයි :lol::lol::lol::lol:
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සුදු වෑන් එකක් එවන්නද []
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝච්චියක් ගත්ත නම් ඉවරයිනෙ :rolleyes:
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කිරි අපනයනය ශක්තිමත් කරමු :rofl:
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙහෙ ඒවා මරු අප්පා :rolleyes: මට මතකයි අර කිඹුලයි එක්ස්බිට් ද මොකෙක්ද දාගත්ත සීන් එක ඒකෙන් එක්ස්බිට් ඉවරෙටම ඉවරයි නේද මම ඔක්කොම දැක්කෙ නෑ ... මම ඒ කාලෙ ඇක්ටිවු නෑ එච්චර :rolleyes:
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ එයාලා දැකලා තියන නිසා කිවුවෙ ඉස්සර වගේ කියලා මම පැහැදිලි කරලා කිවුවෙ නැති එකයි උනේ :D
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගෙ ලඟ නෑ ඩයලොග් කොච්චර දෙනවද? ඩේටා පැකේජ් වලට විතරද? කොහොමත් මම එස් එල් ටී ගත්තෙ ටිකක් හරි ලංකාවට අයිති එකක් නිසා........
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ මේක ස්ලෝ වෙනවද කියන්න නම් දැනුමක් නෑ මට මේක බාන්න තැනක් තියද කියන්න දන්නෙත් නෑ මේක 700Kb ඇප් එකක් ..........:rolleyes: මගේ ලඟ ඇප් එක නෑ ඉන්ස්ටෝල් කරපු එක තියෙන්නෙ ......:rolleyes:

    No contents