වී.එච්.ආර් එකෙ යනවා සමහර වෙලාවට
දැන් පරම් පරාවෙ තියෙන්නෙ ශි අකුරෙන් ඉවර වෙන්න
ශි ප්රත්ය

hiroshiඅහ ඒ කියන්නෙ විකාශි, තකේශි, වගේ ඒව ද?![]()
හෙළකුරු මම දාගත්තේ එකෙන් ස්ලො වෙන්නෙ නැති නිසා


ඩයලොග් එකෙන් නම් දෙනවා මෙ පාර නිකන් ඩෙටා
One by one, brought to the sacrifice
With steel I will take every life
Shadows and dust, on a crimson sand
Man against man, fighting for victory
A clash of titans you will see
Born to die, honor and blood
රණ්ඩු වලට මාලින්ග නම් සහභාගි වෙනවා දැකලම නැහැ මම
නිහඩව ඉන්න බ්රෝ

hiroshi
nimashi
ninakshi
dinakshe
ishaani
rishaani
sanushka
nilaksha
rayan
kasun
hasaja

කිහිප දෙනෙක් රණ්ඩු වෙනව ඉතින් කවදත්. අනිත් අය පැත්කට වෙලා ඉන්නව අදත් එදත්.![]()


දැන් පරම් පරාවෙ තියෙන්නෙ ශි අකුරෙන් ඉවර වෙන්න
ශි ප්රත්ය

Bus eketh yana gaman elakiri awa![]()

හෙහෙ ඒවා මරු අප්පා
මට මතකයි අර කිඹුලයි එක්ස්බිට් ද මොකෙක්ද දාගත්ත සීන් එක ඒකෙන් එක්ස්බිට් ඉවරෙටම ඉවරයි නේද මම ඔක්කොම දැක්කෙ නෑ ...
මම ඒ කාලෙ ඇක්ටිවු නෑ එච්චර