1. Ithika mithika

    කැපුවේ_මෙහෙමයි

    :cool::shocked:;)
  2. Ithika mithika

    Toyota Yaris 2008

    141 ekakata palayan ban, Nethnam Honda Fd
  3. Ithika mithika

    ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.

    උඹ කුඩු ගහලද , ගංජ ගහලද? පස්සෙ දැක්කෙ updated comments ..:P:lol:
  4. Ithika mithika

    පාර හදන හුත්*ල

    ප්රාදේශිය ඉංජිනේරැ කාර්යාලයට, site එකක් තියෙනවද බලපන් ලග. (මාර්ග සංවර්ධන අධිකාරියෙන් ද හදන්නෙ, නැත්තං නගර සභාවෙන් ද ? ) නගර සභාවෙන් සංවර්ධනය කරන පාරක් නම් සභාවට ගිහින් complain කරපන්.
  5. Ithika mithika

    පාර හදන හුත්*ල

    complain karapan , nethnam kanuwa wahala dapan pas purawala
  6. Ithika mithika

    බුද්ධිමත්ව කටයුතු කරන්න

    පුතී බලල තියෙනව වගේ....
  7. Ithika mithika

    බුද්ධිමත්ව කටයුතු කරන්න

    අද කාලෙ හැමෝම වගෙ අනිත් කෙනා කරන්නන් වාලෙ කරනවා.. නිකං රැල්ලට යාමක් තියෙන්නෙ. ෆේස්බුක් වගෙ සමාජ ජාලා හොද දේකට යොදා ගන්නවට වඩා තව කෙනෙක්ට මඩ ගහන්න යොදා ගන්නෙ. :angry: වදුරට දැලි පිහිය අහුවුනා වගේ මෝඩයන්ට ⁣fb සෙට් වුනොත්..:yes: You must spread some Reputation around before giving it to upulpdn again.
  8. Ithika mithika

    රසම රස Jello Pinwheels

    Ela machan 7+
  9. Ithika mithika

    ♂♀☢∞∰❉ SCIENCE-PHILOSOPHY THREAD HUB

    හොද වැඩක්, ඉගෙන ගන්න දරැවෙකු⁣ට ප්රයෝජනවත් වෙයි..! 7+

    No contents