මුලින්ම කියන්නම් උඹ මුලින් කියල තියෙන්නෙ පුද්ගලික සහාගමක් ගැන-private ltd.
දෙවනුව පොදු සමාගමක් ගැන -public limited company.
කොටස් කියල අදහස් කරේ බිස්නස් එකේ අයිතිය ගැනද?
එහෙමනම් වැඩිම කොටස් හිමිකාරත්වය තියෙන කෙනාට වැඩි අයිතිය හිමි වෙනවා.
උඹ 40% මල්ලි 35% අනෙක් පාර්ශවය 25% විදියට අයිතිය බෙදා...