" හරි දැන් ඔයා කියන විදියට ළමයි දෙන්නෙක් එක පාරට බලා ගෙන ලොකු මහත් කරන්න බෑ කියන එක නේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය..
හරි එහෙනම් දැන් ඔයාගේ අතේ ඉන්න දරුවාගේ ගෙල මිරිකලා ඔයා මරන්න.. එතකොට ඔයාට තව ටික කාලයක් නිදහසේ ඉන්න පුලුවන් වෙයි
ඔයාගේ බඩේ ඉන්න ළදරුවා ඉපදෙන කම්..
කොහොමත් ඔයා මේ දරුවන් දෙන්නාගෙන්...