මාතර කිඹුලාව ජරා දේශපාලනයට ඇදලා ගත්තෙ අර රෝප් කියන නන්නත්තාර දේශපාළු ගෝතයා තමයි.:angry::growl:
මාතර කිඹුලා රට,ජාතිය ආගම වෙනුවෙන් කතා කරපු එලකිරි කොල්ලෙක්.:):):):)
කොටින්ට අල්ලන අපතයොන්ට රෙදි ගැලවෙන්න දුන්න මාතර කිඹුලා බෑන වෙලා ගියේ නෑනේ එකෙ එක හාල් කෑලි වගේ.
ඌට ඕන වෙලාවක එන්න පුලුවන්.:P