1. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    අර බඩියලා මෙතන එයිටීන් ප්ලස් කථා මවනවා. ඒත් මං සද්ද නැතුව පාඩුවෙ කවියක් දාගෙන හිටියා. අපිට ආතල් නැද්ද සහෝ.. ඉදලා හිටලා වත් මේ ව‍ොග් පොඩි සීන් එකකින් හිනා වෙන්න ලැබෙන එකට අකුල් හෙලන්න එපා සහෝ. එක පාරක් කිව්වා. ආයෙ කියන්නෙ නෑ.. බස් :oo:
  2. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    ඔයා වගේ කෙලින් තීරණයක් ගන්න බැරි මිනිහෙක් අර වටිනා ගැහැණු දරුවට නොලැබෙන එකම තමයි හොඳ.
  3. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    මාමා දකින දකින ගෑල්ලමයි මාමාගේ පස්සෙං ආවොත් මොකද කරන්නෙ :nerd:
  4. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    no way sir :oo:
  5. Dinushasankalpa

    EK Married Club-10

    :baffled: හයිබ්‍රිඩ් එකක් ගමු
  6. Dinushasankalpa

    අරං එන්න කප් එක

    කමක් නෑ නයිට් රයිඩර් කට කෑවානේ ඕයේ
  7. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    ඔය තියෙන්නෙ තීම් එක දාලා.. අහලා බලපං
  8. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    සිතට වැදුනට මොකද සහෝ.. නයිට් රයිඩර් කට කෑවානේ :D:D:love::rofl:
  9. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    කතාවේ දුශ්ටයා නයිට් රයිඩර් වෙලා කට කෑවා. මොකක් වත් නෙවේ වැදගත්. කට කාපු එකයි වැදගත් ඕයේ
  10. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    ඔං ඉතිං රෙදි නෑ කියලා අවුලක් නෑ වෙන් නඇති තොට.. හංගන්න දෙයක් නෑ නෙ :oo: :angry: :rofl:රිදිලා ඇවිත් කුරු කුරු ගායි දැං නං
  11. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    KM ලගෙ ගෙදර යනවද මුගෙ ගෙදර යනවද :rolleyes::rofl:
  12. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    Mo8Qls0HnWo කාපං නයිට් රයිඩර් ආයෙ පාරක් කට :love:
  13. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    Knoght rider theme ටංටක ටක ටක ටක ටක ටක ටක.. ටංටක ටක ටක ටක ටක ටක ටක.. නයිට් රයිඩර්..... ලංකාවේ ඉදලා සයන්ස් ඉමේජ් පන්ති ගිහිල්ලා... ටෝක් කරන කෙල්ල දන් දීපු මී හරකා... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... වෘර්ර්ර්ර්ර්ර... වෘර්ර්ර්ර්ර්.... මයිකල් නයිට්.... එංගලන්තෙ ඉදලා පතෝලයා වගේ දෙකට වැනිලා හම්බුන...
  14. Dinushasankalpa

    අරං එන්න කප් එක

    අරං එන්න කප් එක තනනිල්ලේ දිදුලන තරු පොකුරු කැළඹිලා.... ගහන ගහන මැච් එක තරු වලින් ගිලිහිලා.... කොහෙද වැරදුනේ කියලා බැලුවා පෙරලිලා... සිංහ පැටව් සෙට් එක game එක change කලා... උතුර දකුණ මාරු වෙලා සුද්දො දුවනවා.... ඒ වටේට ආසියාවෙ අයත් දුවනවා..... පුන්චි රටේ නම මේ ලෝකෙම හොල්ලනවා... මෙදා සැරේ අපි...
  15. Dinushasankalpa

    EK Married Club-10

    :oo:
  16. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    අම්මපා රෙද්දක් ඇදංග වලත්තයො මේකෙ පස් පාගන්නෙ. අර අහින්සක කෙල්ලට ‍පොල්ල තියලා සුද්දිගෙ කට කාලා :angry:
  17. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    :D:D කව්ද දන්නෙ මූ දැං KM ව බැදලා ළමයි තුන් දෙනෙක් විතරත් ඉන්නවද කියලා... කව්ද දන්නෙ මුංගෙ අම්මා දැං KM එක්ක දරු සුරතල් බලනවද කියලා.. කව්චද දන්නෙ මූ මේ දාන කමෙන්ට් අම්මාටයි අයියාටයි KM ටයි පෙන් නපෙන් නහිනා වෙනවද කියලා.. :baffled:
  18. Dinushasankalpa

    EK Married Club-10

    :dull: ආස්චර්ය තමා බං. අපේ රටෙත් පොඩි ගානක් දීලා ‍ොහාද වාහන ගන්න තිබුනා නං.. මේ පරණ කාර් පස්සෙ අපි දුවන් නෑ නෙ
  19. Dinushasankalpa

    EK Married Club-10

    කොල්ලො 3 දෙනා.. :rolleyes: :rofl: අම්මටසිරි :rofl::rofl:
  20. Dinushasankalpa

    katha pothak-භාවන්තය

    ලින්ක් එක වැඩ නෑ තාම

    No contents