බෝම්බ ගහපු දවස් වල සීලාන්කිකයොන්ට මඩ ගහලා පෝස්ට් දාපු නිසා මන් එඩිටර් විදිහට ඉන්න පේජ් එකක ඇඩ්මිනාට පොලීසියට එන්න කියලා අවවාද කරා. අඩු ගානේ ෆ්බ් ප්‍රොෆයිල්වල වත් දාලා නෑ අඩ්මින් කියලා. කොහොම හොයාගන්නවද මන්දා. ඊටපස්සේ ජන්ද දවස් වලත් මැතිවරන දෙපාර්තමේන්තුවට සම්බන්ද එකකින් ආයෙත් අරූට කෝල් කරලා...