Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා?
නොසැලකිලිමත් කම නිසා Laptop එකේ Display එක Cracked උනා බන්
.මාර අවුල්
. තාම අවුරුද්දක්වත් නෑ අරන්.(Asus Vivobook X512FJ) එක warranty period ඇතුලේ තියෙන්නේ ඒත් Physical Damaged නිසා Claim කරන්න බෑනේ.කරුමේ එද්දි කොහෙන් හරි එනවා..මචන් Curfew ඉවර උනාම හදාගන්න ඕනා.මොකක්ද බන් ASUS විශ්වාස,හොද Repair center එක? මට Original එකක්ම දාගන්න ඕනා බන්..