1. M

    පිලිකා හැදෙන්න හේතුව මොකක්ද?

    මට හැදුනෙ නම් ඕව කාලා.
  2. M

    පිලිකා හැදෙන්න හේතුව මොකක්ද?

    රස කාරක විතරක් නෙමෙයි. ලන්කාවෙ වස දාපු නැති කෑම හරි අඩුයි දැන්. හාල් උනත් ගුල්ලො ගහ්න්නෙ නැති වෙන්ඩ එක එක ඒව දානව. ප්‍රමිති ආයතනෙ ගෑනිත් කුව්වනෙ ටිකක් කාපල්ලා කියල. එකයි වයසක උන්ට ලෙඩ අඩු. අලුත් පරම්පරාවල උන්ට ලෙඩ වැඩි.
  3. M

    Freelance පන්තිය

    bump
  4. M

    DAMRO Furniture ගැන උඹලගේ අදහස්

    Covid walata kalin nam unge veda hondai. den nam chora mama hitanne
  5. M

    Wordpress plugin උදව්වක්

    onna ohe umbama plugin ekak liyapan
  6. M

    මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

    අපේ ගමේ ගෑනු කෙනෙක් හිටියා, Delivery එක උනේ toilet එකෙදි. කිසි කෙනෙක් දන්නෙ නැහැ, මාස ඩහය ඉවර වෙනකන්. :confused:
  7. M

    eye infection ඇහැකට අව්ලක් වෙලා (need help)

    ඇහෙන් එන්නෙ වෙන ලෙඩක් වෙන්ඩත් පුලුවන්. කල් දාන්ඩ එපා.
  8. M

    බල්ලා මිසින්

    okawa hambuna kiyala tibuna neda

    No contents