පිලිකා හැදෙන්න හේතුව මොකක්ද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රසකාරක වලින් හැදෙන්න පුලුවන්ද? .සිගරට් වලින් හැදෙනවා කීවටත් තරුන කාලෙ ඉදන් දවසට සිගරට් දෙක තුන සිගරට් බොන සෑහෙන නාකි උන් ඉන්නවනෙ කිසි හෙනයක් නැතිව?
    මුකුත් නැති පොඩි උන්ට හැදෙනවා, ගෑනුන්ටත් හැදෙනවා.
    ඔච්චර සැපට හැදුන එංගලන්තෙ කේට්ටත් හැදුනෙ
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    රස කාරක විතරක් නෙමෙයි. ලන්කාවෙ වස දාපු නැති කෑම හරි අඩුයි දැන්. හාල් උනත් ගුල්ලො ගහ්න්නෙ නැති වෙන්ඩ එක එක ඒව දානව. ප්‍රමිති ආයතනෙ ගෑනිත් කුව්වනෙ ටිකක් කාපල්ලා කියල.
    එකයි වයසක උන්ට ලෙඩ අඩු. අලුත් පරම්පරාවල උන්ට ලෙඩ වැඩි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රස කාරක විතරක් නෙමෙයි. ලන්කාවෙ වස දාපු නැති කෑම හරි අඩුයි දැන්. හාල් උනත් ගුල්ලො ගහ්න්නෙ නැති වෙන්ඩ එක එක ඒව දානව. ප්‍රමිති ආයතනෙ ගෑනිත් කුව්වනෙ ටිකක් කාපල්ලා කියල.
    එකයි වයසක උන්ට ලෙඩ අඩු. අලුත් පරම්පරාවල උන්ට ලෙඩ වැඩි.
    කේට්ටත් හැදුනෙ ඕවා කාලද බන්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Cancer is karma.
    ඔව් ඕවට කියන්නෙ කර්ම රෝග කියලා
    exposure to cancer-causing materials.
    genes
    some-other-reasons-yet-to-find
    ඔව්, විකිරණ මට්ටමේ දේවල් වලින් හැදෙන්න පුලුවන්, අනිත් හේතුව හොයාගෙන නෑ.

    ජාන විකුර්තියක් හින්දා වෙන්න පුළුවන් නේද
    ඔව් ජානමය තත්වයක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,967
    113
    ජාන වලිනුත් එනවානේ.ස්ට්‍රෙස් එකත් බලපානවා.ලගදී හොයාගෙන තිබ්බා තනියෙන් හුදෙකලාව ඉන්න අයට කැන්සර් හැදෙනවා වැඩියි කියලා..ඔව් සමහර මිනිස්සුන්ට නම් මොනා කෑවා බිව්වත් හැදෙන්නේ නැහැ..ඒ මිනිස්සු මොනා කෑවා බිව්වත් සතුටෙන් ඇති..
     
    • Like
    Reactions: asanka+++ and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    image.png


    Breathing gives you cancer too
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,163
    2,376
    113
    Attama kiyanawanan cancer hadenna hethuwak tama hoyagena na gdk durata Genes walin enawa kiyala nan penawa , MSG walin kawadawath cancer hadenne na ehema kiyanne lankawe inna amu noogath set eka lankawe rallak hadanma hari lesi mkkhari kamak pennala cancer kiwwoth ape unuth uda dagena ewa pracharaya karanne , habai kama walin cancer hadenawa kiyala kisima kenek hoyagena na. Mn danna gdk families tinawa cancer Genes walin awilla tinne param para ganakma. Genes walin ubata cancer ekk hadenna tinan uba me loke tina hodama kama kala exercise karala hityath wadak na hadenawamai meka thamai thiththa aththa.
     
    • Like
    Reactions: NRTG and asanka+++

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වලවූ විට පිළිකා වැළදඳීමට පුළුවන් එසේ වීමට අදාල හැම හේතුවක්ම හොයාගෙන නෑ.
     
    • Like
    Reactions: NRTG and asanka+++