1. AnGeLHuNteR

    ජවිපෙට බැනපු අයටයි මේ..........

    ලංකාවෙ දේශපාලනේ උටෝපියාවෙ දේශපාලනේට සමානලු. මිනිස්සුන්ගෙ ආකල්ප/ප්‍රතිපත්ති උටෝපියාවට සමානලු. ජවිපෙ වැරදියිලු.:lol:
  2. AnGeLHuNteR

    ජවිපෙට බැනපු අයටයි මේ..........

    ජවිපෙ පක්ෂයක් විදියට පාර්ලිමේන්තු ගියත් නැතත් ප්‍රතිපත්ති වෙනස් කරන්න උවමනා නැහැ.:)
  3. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    දෙමල පක්ෂෙට විපක්ෂනායක කම ලැබිය යුතුයි :yes:
  4. AnGeLHuNteR

    ජවිපෙට බැනපු අයටයි මේ..........

    ත්‍රෙඩ් එක බම්ප් කරගන්න බුවෙක් අහුවුනා. පෝස්ට් එකට රුපියල් 2.50යි
  5. AnGeLHuNteR

    ජවිපෙට බැනපු අයටයි මේ..........

    අවුරුදු පනහක් දේශපාලනේ කරපු පක්ෂෙට දේශපාලනේ උගන්නන්න කලු කෝට් කාරයෙක් ඇවිල්ලා
  6. AnGeLHuNteR

    ජවිපෙට බැනපු අයටයි මේ..........

    අන්තිමට කොහෙවත් යන ජවිපෙද වැරදිකාරයො?:lol:
  7. AnGeLHuNteR

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්

    ඌ විතරක් නෙමෙයි දහස් ගානක් ලිඳේ.:sorry:
  8. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    එතකොට තේරිම් කමිටුව පත්කලේ කවුද? මහින්ද නේද?:shocked:
  9. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    නොමිනේශන් දුන්නෙ ඇල්පිටියෙ මිනිස්සුද?:lol:
  10. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    ඔක්කොම ප්‍රතිපත්ති හදල ක්‍රියාත්මක කරන්න යද්දි කලින් වගෙ සල්ලි දුන්නෙ නැත්නම් මොකද කරන්නෙ? :lol: අනික සල්ලි නැතුව අමැතිකම් කරන්නෙ කොහොමද? අමාත්‍යංශෙට පඩි ගෙවන්නෙ උඹද? :lol:
  11. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    අඩෝ අනුරට ඕන ඕන විදියට එහෙම යන්න බැහැ. ඒක පක්ෂෙ දේශපාලන බල මණ්ඩලේ තීරණයක්! කාගෙවත් තනි තීරනවලට ජවිපෙ ඇතුලෙ ඉඩක් නැහැ. ප්‍රතිපත්ති එක්ක ඉඳපන් බැරිනම් එලියට බැහැපන්. සරලයි අව්‍යාජයි
  12. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    ඒ කියන්නෙ ජවිපෙ හොඳ පක්ෂයක්ද?:lol:
  13. AnGeLHuNteR

    සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

    ඩිලාන් පෙරේරා, එස් බී දිසානායක nodakin
  14. AnGeLHuNteR

    UMI IRON phone

    denawa ban :P
  15. AnGeLHuNteR

    UMI IRON phone

    mata umi hammer ekak thiyenne. brand eka awulak na. recommended
  16. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    ඔතන තියෙන්නෙ පක්ෂෙ ප්‍රශ්නෙකට වඩා මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්!:dull:

    No contents