1. AnGeLHuNteR

    ජාතික ලයිස්තුව

    ලිස්ට් දෙක දාන්න:nerd:
  2. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    ජවිපෙ එක කෑගැහුව විතරක් නෙමෙයි වැඩත් කරල තියෙනව. 19 සන්ශෝධනේ එහෙම බහුතරයක් තියෙන්නෙ ජවිපෙ යෝජනා!. ඇත්තටම ජවිපෙට කෑගහන්න විතරක් පුලුවන් කියන්නෙ වෙන පක්ෂවලට චන්දෙ දෙන්න හේතු හොයන උන්. ඒ ගැටවලට අහුවෙන්න එපා
  3. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    :yes::yes:ඒක තමයි කරන්න තියෙන්නෙ.
  4. AnGeLHuNteR

    JVP වෙත අදහසක් ...

    කීයටවත් සන්ධාන ගතවෙන්න එපා. සන්ධාන ගහපු හැම පක්ෂයක්ම විනාසයි.තියෙන විදිය හොඳයි
  5. AnGeLHuNteR

    JVP_පසුබැසීම_ඔබේ ඇසින්

    රටේ මිනිස්සු මෝඩ නැහැ. කපටියි. ජවිපෙ ලංකාවෙ මිනිස්සු අතින් රැවටුන එකම පක්ෂය:dull:
  6. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    ඒකාලෙ තිබ්බෙ පොස්ටිනෝර් නෙමෙයි අන්නාසි ගැට:P
  7. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    හරි උට්ටො ඕකට පස් කන්න ඕනද? මම බෝම්බ හදපු කතාවක් කිව්වෙ නැහැ:rolleyes:
  8. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    ඉතින් යකො මමත් කියල තියෙන්නෙ පොඩි කාලෙ අසනීපයක් ගැන තමයි. තොට පොට්ටෙද?
  9. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    දැනගෙන තමයි කිව්වෙ ගස් බල්ලො. මම කියපුව බොරු නෙමෙයි. :angry:
  10. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    දැන් එක හින්දද චන්දෙ දුන්නෙ නැත්තෙ? අනේ හුකේ
  11. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    පුංචි අම්මෙක් බැඳල නෑ යකො. වෙබ් සයිට් වලට යන්නෙ මඩ:angry:
  12. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    කවද්ද බොල අනුර මහින්දගෙ ලමයෙක් ගැන කිව්වෙ?:angry:
  13. AnGeLHuNteR

    JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

    :angry::angry: 1.සුනිල් හඳුන්නෙත්තිට තියෙන්නෙ පොඩි කාලෙ හැදුන අසනීපයක් නිසා ඇදවුන ඇඟිලි/ අත්වල විතරක් නෙමෙයි කකුලෙත් තියෙනව. 2.අනුර පොඩි කාලෙ අනුරගෙ පුංචි අම්ම බැඳපු මනුස්සයව දාලා යනව. ඊට පස්සෙ පුංචි අම්මගෙ පුතා අනුරගෙ අම්ම ගෙදර එක්කගෙන ඇවිත් හදාගන්නව. අනුරයි පුංචි අම්මගෙ පුතයි දෙන්න...
  14. AnGeLHuNteR

    හඳුන්නෙත්ති

    එහෙම කිව්වට මදි වගෙ. කරපුව කියපුව පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද

    No contents