ඔබ ලගින්ම දැවටෙනා ... ආදරවන්තීට ..
අහන්න මා මතකදැයි කියා...
වෙනතක සිත් බැදී .. අන්සතු වූ වා ට..
කියනන්න මා ආදරෙයි කියා ..
සොදූරී ඈ මගෙ පෙර දවසේ ..
කොතරම් පෙම් කෙරුවාද කියා..
දැන දැන මේ විලසින් ...නුඔ පෙම් බැන්දේ..
නොදනිමි ඇය හට ඇයිද කියා
...
ඉවත බලා නොහදුනන විලසින්...
ඈතින් නුඹ යයි මා...