එහෙම නෙමෙයිද:P
කමෙන්ට්ස් කිහිපයක් දැක්ක නිසා කියන්නෙ ගෙම්සර්වර් එක ගැනම අවුලක් කියන්න බැ:dull:
මමත් පිලිගන්නවා එකෙන් මම වගෙම ගොඩක් අය උනත් ටිකක් එලකිරි එන එක සහ අන්ත්‍ර්ජාලයෙ කරන ගොඩක් වැඩ අතපසු කරගන්නවා කියලා:rofl:මම නම් රෙඩිඔ ඇහුවට ත්‍රෙඩ් එකෙ වැඩිය කමෙන්ට් කරන්නෙ නැ පාඩුවෙ අහන් ඉන්නවා:dull: