රැවටුණ තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ නš
රැවටුණ තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නෙ නෑ තවත්
කදුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා අමනාප නෑ වුනේ කිසිදා
හැමදාම ඔබ මගේ පවසා කදුලේම උන් කාලේ පෙරදා
දැනුනේම නැ ඔහුගේ කියලා...