කකුළුවො කොහොම ද? ඔය බොරේ පාන් නාශක යැ...!
ඒක හදන ක්‍රමයක් තිබේ....
අපේ ගෙවල් වල කරන්නේ පොලුයි, කොළයි, ළූණුයි,අමුමිරිසුයි එකට අනලා, කොල කළු වෙනකං කර කරන එක...
කලින් ම දාන්න ඕන ලිප තියන බාජනේට පොල්, පොල් ටිකක් බැදෙන කොට දාන්න ඕන ළූනු සහ අමු මිරිස්, ඒකට ම ලුණු. යම් තරමක් බැදුනට පස්සේ කොළ ටික එකතු...