1. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :baffled::baffled::baffled: මට නම් මාමෙක් නේද? :rofl::P
  2. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හික් මම හිතුවේ ඔයාට වයස 18 ක් වගේ කියලා... :confused:
  3. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හික්... අපෝ නෑ බන් මම දැන් පාඩුවේ ඉන්නවා... :cool:
  4. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මල්ලි...?? :shocked: අප්පද බොල මෙයත් සයූ වගේ ඇන්ටි කෙනෙක් ද....:baffled: හ්ම්ම් හ්ම්ම් :confused::rofl::P
  5. C h o p p e

    හැදුනුමිපතේ නොදත් දේ ....

    patta. machan uba driving license gana dannawada??? Renew karanne kohomada? mage Licene card eke details okkoma makila ban....
  6. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :shocked::shocked::shocked:
  7. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සුභ උපන් දිනයක් වේවා ව්චී රොක්ස්...!!!! :)
  8. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    hi sayu Akka, ya deffa යන්න. මාරම ගති... හී හී හි.. අපෝ නෑ අද දවසම Hardwell ගේ songs Ahuawa... උගේ HD concerts දෙකක් බෑවා..... ඒක බැලුවා ;)
  9. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අනිවා බන් පට්ටම ලස්සනයි.කිව්වට ගිහින් බලපන්... එක area එකක් තියෙනවා Full Open clubing... smooth English love songs දාලා. දියවන්නා ඔයේ හුලඟත් එක්ක යද්දි නිකන් සඳ මෝල් වෙනවා...:cool: වැටට හේත්තුවක් දාගෙන ඈත බලාගෙන ඉන්න පුළුවන්. අද සූ.. ගාන්න සෙනග බන්... දවල් වගේ. එල මචන් මම දාන්නම්...
  10. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අද හවස කොල්ලෝ සෙට් එකත් එක්ක දන්සැල් කන්න ගියා. හෝමගමින් පටන් අරගෙන මහරගමට ගිහින් පන්නිපිටියෙන් 174 පාරේ පාර්ලිමන්ට් පැත්තේ ගියා.... දන්සල් නම් කෑවා බඩ පිරෙන්න... හැමදාම පාර්ලිමන්ට් එක ඉස්සරහින් ගියාට අද තමයි එහේ හරිම ලස්සන දැක්කේ.... ඇත්තටම හරිම ලස්සනයි. Like Singapore. පුළුවන් නම් රෑට යන්න ...
  11. C h o p p e

    Canon SX 40 or SX50

    SX50 maxxa.! more zoom, HD Video, rotatable Display and much more.... go for it bro. it'z a good entry level camera.
  12. C h o p p e

    porn enjoy

    :lol:
  13. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :(:(:(:( වැඩක් නෑ බන් කතා කරලා
  14. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Hey machan, whtz up bro...? kaalekin ubawa dakka :)
  15. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes::yes:
  16. C h o p p e

    Wifi ADSL

    mamath hoyanawa
  17. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මාසෙක ඉඳන් මචන්... :(
  18. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් මචෝ මගේ වැරැද්ද.... :( මට සෑහන්න upset මචන්...
  19. C h o p p e

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :(:(:( මගේ අතින් සෑහෙන්න වැරදි උනා මචන්... මට මේ ප්‍රශ්නේ නිසා මුකුත් කර ගන්න බෑ.... :( මම අවුරුදු 25 වෙනකන් ආතල් එකේ තනිකඩ Life එක enjoy කරපු කොල්ලෙක්.... කරුමෙට ආදරේ පැටලුනා....දෙන්නෙක් ආවා මගේ ජීවිතේට... අන්තිමේ දෙන්නම නෑ.... දුක විතරයි මට... :(:(:(:(

    No contents