හ්ම්ම්....
අනේ මංදා මාලින්ග අයියේ... අද Drink එක දාලා ආවේ නැති වෙන්න.... මට හැමදේම එපා වෙලා ඉන්නේ.... කොච්චර try කලත් මට මගේ හිත හදා ගන්න බෑ... මට එයාවා අමතක කරන්න තිබ්බා මම ආතල් එකට කලා නම්.... මගේ අතින් වැරද්දක් උනාට මම එයාට සිරා ආදරේ කලා.මට අමතක කර්න්න බැරි ඒකයි අයියේ... එය වගේ ආදරේ කරන...