"ආඩම්බරයි නම් ශෙයා කරන්න" කියලා බොරු කීයක් නම් දානවද බං. මාත් ශෙයා කරන් නෑ දැන්. මතකද පහුගිය දවසක පොඩි එකෙක් වඩාගෙන කෝච්චියෙ හිටගෙන ඉන්න තාත්තා කෙනෙක්ගෙ ෆොටෝ එකක් දාලා සීට් එක දුන්නෙ නැති වාඩි වෙලා ඉන්න මිනිස්සුන්ගෙ මූනු පවා හයිලයිට් කරලා උන්ට හෙන ගහපන් කියලා ශෙයා කරන්න කියලා පෝස්‍ට් හැදිලා...