:D කතාව යන්නෙ මචන් කොල්ලෙක් Ausi student visa ගිහින් uni එකේදි සෙට් වෙන යාලු කෙල්ලෙක්ගෙ පස්සෙන් එනව මැරිච්ච මිනිස්සුන්ගෙ ආත්ම සීන් එකක්. උන් ඇවිත් ඒ කෙල්ලගෙන් උදවු ඉල්ලනව උන්ගෙ අවසන් කැමැත්තවල් ඉශ්ට කරගන්න. අර කොල්ලගෙ 1st love එකේ කෙල්ලත් මැරිච්ච කෙල්ලෙක්. ඒකිත් එනව මේ ausi කෙල්ලගෙ පස්සෙන්...