1. AnGeLHuNteR

    phone එක නැතිවුනොත්

    sim marukalama ape number walata sms enawa :lol:
  2. AnGeLHuNteR

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    රාජිතව දැම්මොත් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්:lol:
  3. AnGeLHuNteR

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    මෛත්‍රීට උවමනාවෙලා තියෙන්නෙ මහින්ද නැති සන්ධාන ආණ්ඩුවක් බලේට ගේන්න. ලස්සනට වැඩේ යනව.:P
  4. AnGeLHuNteR

    Dialog TV :VLC Player එකෙන් බලමු

    danuth wedakaranwada :dull:
  5. AnGeLHuNteR

    phone එක නැතිවුනොත්

    Data එහෙම on කරලා නැත්නම් sms එකක් යවලා වුනත් ring කරන්න පුළුවන් meka karanne kohomada?
  6. AnGeLHuNteR

    phone එක නැතිවුනොත්

    ඔච්චර දෙයක් ඕන නැහැ. කිට්කැට්වල anti theft feature තියෙනව. ඒ හොඳටම ඇති
  7. AnGeLHuNteR

    Breaking News : Letter to Mr. president from UPFA Seniors

    මේකෙ තියෙන්නෙ හොරෙන් උස්සපු අත්සන්
  8. AnGeLHuNteR

    Dialog TV :VLC Player එකෙන් බලමු

    ahuwenna illegal na ban :no:
  9. AnGeLHuNteR

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    උඹලට කියන දේ තේරෙන්නෙ නැහැ
  10. AnGeLHuNteR

    මෙවර අගමැති කවුද?

    යාපා?:rofl:
  11. AnGeLHuNteR

    Xiaomi Redmi 2 network issue

    ehenam uba inna thenata 3g signal na :no:
  12. AnGeLHuNteR

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    අපොයි රනිලුයි මහින්දයි නැතිවුනොන් හොඳයි කියල මෛත්‍රී කියල තියෙනව:baffled:
  13. AnGeLHuNteR

    Xiaomi Redmi 2 network issue

    mobile network wala 3G/4G on karanna thiyenawa
  14. AnGeLHuNteR

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    :yes::yes: මෛත්‍රී රනිලුත් නැති මහින්දත් නැති පාර්ලිමේන්තුවක් ආවොත් හොඳයි කියල තියෙනව
  15. AnGeLHuNteR

    UNP FUCKED :D

    MY3 unp eka natana widiyata kemathi na
  16. AnGeLHuNteR

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    සන්ධානෙටත් චාන්ස් එකක් තියෙනව

    No contents