අනේ මංද උබට හිතෙන එව්වා...
ඔය ඔක්කොම එක්කෙනෙක් වෙන්න බෑද:confused:
එහෙම නම් මොකද කරන්නෙ:yes::yes:
අර රුසියාවෙ උනා වගේ මුන් යන්න බෑ කිවොත් මොකද කරන්නෙ අන්තිමට?
නැත්තම් මුන් සෙට් වුනොත් ලංකාවෙ ලීගල් නැති දෙයක් කරන්න? (Same-sex marriage :rolleyes::rolleyes:)
උබ උන්ව රට පටවනවද ?
ටූපැක්ව තනියම...