~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හයියෝ බැදලා තියෙන්නෙ අංකල්ව නෙමෙයි
    අර කළු ඩෑල් එක විශ්ව පෙරේරා

    Yes he is the dealer machan.........
    පොර මචං,ඔය බියුටි කොන්ටෙස්ට් තියෙන ඔර්ගනයිසේෂන් එහෙක කොඩිනේටර් කෙනෙක්...
     
    NeK9brB.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට ආසයි, පෙසිමිස්ට්ව යි, අනුරාධව යි, කසුන් KDP තුන් දෙනාව එකම කාමරයකට දාලා වහල මොකද වෙන්නේ කියල බලන්න.
    ඒ අතරේම අර හිර ගෙවල් වල තියෙන්නා වගේ එක පැත්තකින් වීදුරු, අනික් පැත්තෙන් බැලුවම කන්නාඩි විදිහට පේන ජනෙලෙකින් එහා කාමරේට ටුපක් ව දාලා බලන් ඉන්න මොකද වෙන්නේ කියල......


    :rolleyes::rolleyes::rolleyes: