ඒක නම් ඇත්ත
ඒ දවස්වල සී ඩීී කොපි කරන එක නවත්තන්න හදපු ස්ක්‍රිප්ටි එකක් තිබුන. සී ඩී එක දාපු ගමන් මවුස් කීබෝඩ් ලොක් වෙනව. වින්ඩෝස් කර්නල් එක මකනව. සොරිම තමයි. දැන් නම් ඒව කොහෙද දන්නෙ නෑ. මුළු පලාතෙම පීසී ටිකට කෙලඋනා. කේස් එක අැදෙන්න කලින් ඔක්කොම මිසින් කලා :D:D:D