Freelancer කරන අය උදවු කරන්නකෝ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Freelancer කරන අය උදවු කරන්නකෝ

    freelancer_32_32.png

    ප්‍රොජෙක්ට් එකකට බිඩ් කරන්න කලින් අපි සම්පූර්ණ කරල තියෙන්න ඕන දේවල් මොනාද?
    බිඩ් කරන්න කලින් ප්‍රාෙජක්ට් එක මොන වගේද කියල ට්‍රයල් එකක් බලන්න බැරිද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    freelancer_32_32.png

    ප්‍රොජෙක්ට් එකකට බිඩ් කරන්න කලින් අපි සම්පූර්ණ කරල තියෙන්න ඕන දේවල් මොනාද?
    බිඩ් කරන්න කලින් ප්‍රාෙජක්ට් එක මොන වගේද කියල ට්‍රයල් එකක් බලන්න බැරිද?
    1. මුකුත් නෑ.
    2.බෑ. ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ටන් කියෝපන් ඒකෙන් තමා අවබෝධයක් ගන්න වෙන්නෙ. ඒකෙ attachment තියෙනව නම් ඒව බලන්න.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    1. මුකුත් නෑ.
    2.බෑ. ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ටන් කියෝපන් ඒකෙන් තමා අවබෝධයක් ගන්න වෙන්නෙ. ඒකෙ attachment තියෙනව නම් ඒව බලන්න.
    Thanks machan