මුලින්ම මෙ ටික බලලම ඉන්නකො.....
මොකක්ද මේ OLED තාක්ෂණය කියන්නෙ?
Organic Light Emitting Diode කියන එක තමා ඔය කෙටියෙන් OLED කියන්නේ. මේක පරිගණක, ජංගම දුරකථන, කැමරා, ගීත ධාවක (MP3 Players) ආදී බොහෝ උපකරන වල තිර (Display) සදහා බාවිතාකරන නවතම තාක්ෂණයක්. විදුලි ධාරාවක් ලබාදුන්නම ආලොකය...