හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
හිත හදාගන්න බෑ... ඔබෙන් ලද දුක දරාගන්න බෑ..
ඔබ මගේ වෙන්නේ නෑ... ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ..
මා හෑර හිතකට පෙම් කරලා ..ආදරේ හෑර දමලා...........
මා සදා හඩනවා.... මාරුතේ දුක දරා............................................
ආදරය වී... ජීවිතය දී.... මාගේ ලග...