:dull: ඔවු මචන් ප්ලම්බර් ඩෑල් එක තමයි සම්පූර්නයෙන්ම වගකියන්න ඕන, එකම වරද උට ඔය බාත් රෑම් වල කේබල් buyකරන්න දීපු එක, උ අපෙන් හොදම බඩු වලට යන ගානට බිල දාලා, අඩු ගනන් වල බාල කේබල් ඔක්කොටම දාල තියෙන්නේ උගේ අදුරන කඩවල් වලින්, පස්සෙ මේ ප්‍රෙශර් මෝටරේ සීන් එකෙන් තමයි ඔක්කොම අහු වුනේ අලුත් බඩු දාන්න...