:yes: මගේ package එකත් ඕකම තමයි මචන්, මටත් වෙනද ඔය සීන් එක වුනා.. මාසෙ මැදදි data එවරවෙනවා එපා වෙනවා :yes: හැබැයි මම මේ මාසෙ මුල windows 10 LTSD versionඑකට shiftවුනා කඩ්ඩ බැරි එකා මෙම්බර්ගෙ Use this windows version and you will thank me thread එක දැක්කට පස්සේ ;) අම්මෝහ් peek time data gb 6ක්...