1. Rahula Kasun

    අමුතු_ART

    :yes: අමුතුයි
  2. Rahula Kasun

    මහලු බිත්තර වෙලෙන්දා සහ කාන්තාව...

    :dull: අද සමාජෙ ගොඩක් උන් ඔහොම තමයි බන්. පාරෙ වෙලදාම් කරන මනුස්සයොන්ගෙන් අන්තිම සතේටම අඩු කරල කරල ඉල්ලල ගන්නව. ඒ මිනිස්සුත් කරකියාගන්න දෙයක් නැති නිසා අතිනුත් පාඩු කරන් ඉල්ලන ගනන් වලට දෙනව :sorry: හැබැයි foodcity ගිහින් එහෙම අඩු කරන්න කියනවද? නෑ... නැට්ට පුකේ ගහන් ලේබල් කරල තියෙන priceඑකටම කට...
  3. Rahula Kasun

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    :sorry: අන්තිම හරිය දුකයි ඕකෙ :sorry:
  4. Rahula Kasun

    Ammyy: ඔබේ සැකකාර සහකරුවා හෝ සහකාරියගේ පරිගණක &#3511

    :lol: උබලත් මරු මිනිස්සු බන්.. දැන හෝ නොදැන තමන්ටම කරගන්නෙ මොනතරම් හානියක්ද කියල පොඩ්ඩක් හොයල බලහල්ලා :lol::lol: නොදන්න උන්ට කියන්නේ... ගෑනි/කෙල්ල පිට යනවනම් පිට යයි.. ඊට වඩා අමාරුවක වැටෙන්නෙ මේව තොපේ PCවලට දාගෙනෙ :lol::lol: Ammy my ass.! :lol:
  5. Rahula Kasun

    කෙල්ලන්ට මොකද වෙන්නේ

    :lol: පවු බන් මේ thread එක දාපු එකා:lol: උ අහල දැනගන්න හැදුවෙ වෙන දෙයක්:lol: ඒත් මුල ඉදන්ම යන්නෙ වෙන සීන් එකක්:lol: thread එක දාපු එකා පවු කියල හිතුනේ මට විතරද?? :lol::lol::lol:
  6. Rahula Kasun

    smart watch එක අවා .

    ඉක්මන් සුව..!
  7. Rahula Kasun

    උඹලාගේ ආසම නිලිය කවුද?

    ශනුද්‍රි :love::love:
  8. Rahula Kasun

    එහා ගෙදර අවජාතකයා!

    119 කෝල් කරහන් බන්. උ කෑගගහ ඉන්දෙද්දී පොලීසියෙන් පැනල උගේ පුප පලයි මහ රෑ :lol:
  9. Rahula Kasun

    කෙසෙල් ගෙඩියෙන් ඇන ගැසීම..

    මම බලාපොරොත්තු වුනේ වෙන සීන් එකක් :rolleyes:
  10. Rahula Kasun

    interested උච්චාරණය

    Interested In + tres + ted ඉන්+ ට්‍රෙස්+ටඩ් ඉන්ට්‍රෙස්ටඩ්:)
  11. Rahula Kasun

    ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

    :D ලැජ්ජ වෙන්නෙ මොකටද බන්? මමත් ආසයි කෙල්ලෙක් එක්ක ඔහොම උඩකට නැගල ජිගිය දාන ගමන් photoඑකක් ගහන්න :D :dull: හැබැයි fb දාන එක තමයි අවුල. නෑදෑයො ඔක්කොම මගේ profile එකේ ඉන්නව :dull:
  12. Rahula Kasun

    Web Hosting Offer For New Season 2018

    :love: TFS machn..!
  13. Rahula Kasun

    සමාජ හු&ත...

    :dull: අනේ උබනම් ආයෙ කෙල්ලො එක්ක යලු වෙන්න එපා රත්තරනේ:rofl: උබේ boot thread දැකලම අපිටත් කෙල්ලො එපා වීගෙන එන්නේ :dull:
  14. Rahula Kasun

    අම්මෝ කකුල

    :sorry: අනේ මටනම් එපා මෙහෙම ගෑනියෙක් :dull:
  15. Rahula Kasun

    As Long as You Love Me (Video Edit)

    උඩට
  16. Rahula Kasun

    පව් කාරයාට ගල් ගැසීම

    ;) ;) You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    No contents