සාගර පත්ලේ සැඟවුණු යුද කඳවුර
දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකා ගුවන් හමුදාව බෝම්බ දමා මුහුදු බත් කළ ජපන් නාවුක කදවුරක සුන් බුන් ඡායාරූප ගත කළ ඇමෙරිකා කිමිදුම්කාරියක ඒවා අන්තර්ජාලයට එක්කැර ඇත.
මේ ඡායාරූපවලින් හෙළි වන්නේ දෙවැනි ලෝක යුද්ධයේ සිට මේ දක්වාම මුහුදු පත්ලේ නොකැළැල්ව පැවති ටොන් 191,000ක...