දහදිය බිලිලි

namal_sl

Banned
Dec 11, 2015
82
3
0
දහදිය බිලිලි වලට use කරන්න හොද powder එකක් කියපල්ලා කොල්ලනේ ...:sorry::sorry::sorry::sorry:

කැලල් බරි කියල ක්‍රීම් එකක් තියනව

එක ගාපන්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Morison's Lacto Calamine කියලා පවුඩර් එකක් තියෙනවා.. ඒක අරගෙන ගාපන්.. දවස් දෙක තුනෙන් හොඳ වෙනවා.. ක්‍රීම් එකත් ඇති.. හැබැයි ඒකට වඩා පවුඩර් එක හොඳයි..

    morisons-lacto-calamine-lotion.png

    ​
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,367
    576
    113
    උබල එන්නද ?
    Morison's Lacto Calamine කියලා පවුඩර් එකක් තියෙනවා.. ඒක අරගෙන ගාපන්.. දවස් දෙක තුනෙන් හොඳ වෙනවා.. ක්‍රීම් එකත් ඇති.. හැබැයි ඒකට වඩා පවුඩර් එක හොඳයි..

    morisons-lacto-calamine-lotion.png

    ​
    ban


    Thanks ban;);););)
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    baby cream... i used to apply them...

    මේච්චර පැල් බැඳගෙන වහිනවා... මූට දාඩිය බිබිලි...