1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යමුද ඉන්දියා කෙල්ලෙක් හොයං එන්න
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම කියන්නෙ නෑ රස්සාවල් කරන අයට හොදයි කියලා... අනිත් අයට (බිස්නස් කරණ) සාමාන්‍යෙන් ඉන්න පුලුවන් කියලා කිවුවෙ ........
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෙල්ලෙක් හම්බු උනොත් දවසක් පට්ට ගහනවා......:angry::angry::angry:
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රෑට නිදි යන්න ඕනෙ :rofl:
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයිට වඩා මිටේ කැටයං තියන එකක් ගේන්න හැදුවෙ..... යාලුවෙක් කිවුවා... ටැක්ස් ගෙවලා ආරක්ෂක එකටත් යන්න වෙනවා කියලා අහු උනොත් . පස්සෙ වැඩේ අත ඇරියා මෙහෙ හදන තැනක් සෙට් උනොත් ගන්නවා........
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අවුරුද්දෙ අවසාන මාසෙ දින දින හිතන්නෙම :baffled::baffled:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :yes::yes::yes: ඌ ගේමර් කෙනෙක් ද
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මලු බබා එක ඌට දෙනව ද උබ අනිත් එකට ගියාම ......
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලෝඩ් ඔෆ් ද රිං එකේ පොර
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය පරණ කාලෙ ඒවානෙ අලුත් එවා ඕනෙ අලුත් ඒවා
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තුනත් ඉවරයි යකෝ
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහෙ සල්ලි හොයන අයට අවුලක් නෑ කෑම බීම ඇදුම් වගා කරන්න ඕනෙ දේවල් බිස්නස් කරණ අයට එකම අවුල ලංකාවෙන් සල්ලි එලියට යවන්න අමාරු වෙන්න පුලුවම්.

    No contents