රැවුල වවලා ඉන්නෙ.. කැප් එකත් දානවා.. කැච්වල් යන හැම වෙලේම....
ශර්ට් එකේ හිටපු කුකුලා ඇවටා එකට මැච් වෙනවා...
රතු පාටට මාර ආසයි... පොඩි කාලෙ ඉදම් තිබ්බ හැම වාහනයම චූටි ට්‍රයිසි කලේ පොඩි බයික් එක ලොකුකු බයික් එක අදින ඇදුම් දැං ඇදං ඉන්න ශර්ට් එක පවා රතු ... දැං කාර් එකත් රතු ......:yes::yes...