1. AnGeLHuNteR

    රෙඩි මේඩ් සරුංගල්

    beach side eke athi
  2. AnGeLHuNteR

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    නාමල් කරුණාරත්න දයාසිරි ජයසේකර ශාන්ත බණ්ඩාර නලින් බණ්ඩාර :)
  3. AnGeLHuNteR

    Dialog per day TV - හොද Channels මොනවද?

    Animal planet National geographic dekath hodai
  4. AnGeLHuNteR

    Nano SIM cutting - Tips

    :P
  5. AnGeLHuNteR

    AHh Deyyo ada re bvadaginne!

    paw kiyalath hithenawa
  6. AnGeLHuNteR

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    ඔය ප්‍රතිපලේ ආවෙ මිනිස්සු කවදාවත් මහින්ද පරාද වෙන්නෙ නැහැ කියල හිතපු කාලෙ. අනිත් පක්ෂවලට කැඳත් නැතින්කාලෙ. ඒ කාලෙට වඩා දැන් තත්වෙ සහමුලින්ම වෙනස්.අනික අනුර කොලඹ ඉන්න එකේ ලොකු වාසියක් තියෙනව.:dull:
  7. AnGeLHuNteR

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    2014 Provincial Council Election colombo district People's Liberation Front 74,437 7.62 % :P
  8. AnGeLHuNteR

    ෆොන්සේකාට මොකද වෙන්නේ? සෙනග නැනේ

    ෆොන්සේකා උඩින්ම දේශපාලන කුනුබක්කියට වැටෙයි. යූඇන්පියෙන් ඉල්ලුවනම් චන්දගන්න තිබ්බා
  9. AnGeLHuNteR

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    උඹ චන්ද ගනන් කරල සීට් බෙදන හැටි දන්නවද? නැද්ද?:P
  10. AnGeLHuNteR

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    මේ කමෙන්ට් එකෙන් ලංකාවෙ අධ්‍යාපනේ පුස්සක් කියල ඔප්පුවුනා:dull:
  11. AnGeLHuNteR

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    ඔන්න කිව්ව. සීයට පහට වැඩියෙන් ගත්තොත් හොඳම ශේෂයෙන් සීට් ගනන්කරනකොට දෙකක් ලැබෙන්න චාන්ස් එකක් තියෙනව
  12. AnGeLHuNteR

    Call Blocker App help

    මේ මෙතඩ් එක වැඩකරනව. ඒත් ගන්න එකාගෙ ෆෝන් එකේ කෝල් එක ෆෝවර්ඩ් වුනා කියල වැටෙනව. වැඩේ තාත්වික වෙන්න එකම ජාතියෙ සිම් ඕන වෙනව:P
  13. AnGeLHuNteR

    Call Blocker App help

    සොයන්නාට සම්බවේ කියන්නෙ නිකන් නෙමෙයි:lol:

    No contents