ඇයි බන් උඹ හැමවෙලේම සිම් කප කප ඉන්නවද?මගෙ මුලින්ම තිබුනේ mini sim එක. ඒක cut කලා micro එකක් වෙන්න iphone 4s එකට දාන්න. ඒට පස්සෙ 5s එකක් ගත්ත වෙලාවෙ පරණ සිම් එකක් නිසා nano එකට cut කරන්න බෑ කිව්ව. ඉතින් mobitel එකට ගිහින් කිව්වම උන් free nano sim එකකට මාරු කරල දුන්න.
![]()
Na.. mama phone ekak gatta kiyanne.. GF ge phone ekath update wenawa.. ethana SIM dekai.. itapasse Hutch, Mobitel, Dialog 3n ma sim tiyenawa.. owata gihin polim wala innawata wada lesi thaman karaganna eka.. anika mokak hari hadissiyakata cutter ekak one unoth one welawaka karaganna puluwan nisa

මගෙ මුලින්ම තිබුනේ mini sim එක. ඒක cut කලා micro එකක් වෙන්න iphone 4s එකට දාන්න. ඒට පස්සෙ 5s එකක් ගත්ත වෙලාවෙ පරණ සිම් එකක් නිසා nano එකට cut කරන්න බෑ කිව්ව. ඉතින් mobitel එකට ගිහින් කිව්වම උන් free nano sim එකකට මාරු කරල දුන්න. 







mn kelinma miro ekak bn gaththe.kapuve na bn.