වෙන්ඩ බැහැ
වෙන්ඩ බැහැ
එක් දේශපාලනඥයකු පත්තර කන්තෝරුවක ප්‍රධාන කර්තෘගේ කාමරයට කඩා වැදුණේ කෝපයෙන් වෙවුලමිනි.
’තමුසෙලගෙ පත්තරේ ඊයේ, පෙරේදා දවසක දාලා තිබුණද මං ලොකු බොරුකාරයෙක්, කපටියෙක්, වංචාකාරයෙක් කියල?’ ඔහු කෝපයෙන් දත්මිටි කමින් ප්‍රධාන කර්තෘගෙන් විමසීය.
’වෙන්ඩ බැහැ. දේශපාලනඥයො ගැන ඇත්ත...