නොමිලේ කන්න බොන්න දෙන එක තමයි හේනේ. රජය මගින් වෛද්‍ය පරීක්ෂණ තියල අභාදිත අයට පමණක් දෙන සහනාදාරයක් දුන්නම ඉවරයි. අනිත් අයට කුමක් හෝ රැකියාවක් සඳහා උදව් කරන්න ඕන. වගා කටයුතු, පිරිසිදු කිරීම් කටයුතු, ස්වයන් රැකියා, එක්කෝ ගෘහ සේවිකා යන්න හරි ක්‍රම සලස්වල දෙන්න ඕන.
එතකොට මිනිස්සුන්ගේ අතට සල්ලි එන...