ඔන්න වෙසක් දවසෙ මම ගෙනාවා අලුත් ස්කින් පැක් එකක් උබුන්ටු කිව්වම හැමෝම දන්නවනෙ නමුත් සමහරු නම් උබුන්ටු පාවිච්චි කරලම නැතුව ඇතු උබුන්ටු දාගන්න කලින් උබුන්ටු දැම්මම කොයි වගේද කියලා බලාගන්න කට්ටිය ආස ඇතිනෙ මෙන්න බලන්නකො
කොහොමද ලස්සනයිද හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන මේ ස්කින් පැක් එක නෙවෙයි මොක...