:angry: ඕව මචන් තනිකරම තාවකාලික සතුටක් විතරයි.. බඩු ගහනවා කියල උබල ශනික ආතල් එකක් ගනී, කරුමෙකට හරි ලෙඩක් බෝවුන ගමන් උබේ ජීවිතේ ඉතුරු කාලෙම විදවනවනේ :angry: එතකොට උබට මේකේ බඩු ගහන්න උඩගෙඩි දුන්නු එවුන් උබ HIV ලෙඩෙක් වුනාට පස්සේ උබව සතේකට මායිම් කරනවද? :sorry: නෑ නේ බන්? එදාටත් දාලා බලපන්කෝ HIV...