මෙහෙමයි මචන් වෙන්නෙ, ඔය photo එකේ පලවෙනි cloak එක බලහන්කෝ, උබ තවම bachelor degree level එකේ නම් ඉන්නෙ උබට convocation එකට අදින්න ලැබෙන්නේ ඕක, ඒකෙත් උබ state university(government uni) එකකින්නම් grad වෙන්නේ, hat එක නෑ( මම දන්න තරමින්.වැරදිනම් නිවැරදි කරන්න) ඒ වගේම hoodඑකත් තමන්ගේ uniඑකේ logo...