1. Ithika mithika

    Bus to janakala

    171 machan.. Hebei patta ketillak kotanne...., Ita wada hodai 144 rajagiriya kotuwa hari 103 borelle kotuwa hari ekaka awith 174 borella kottawa ena eka. Awith kalin kiwwa widiyata Palma 3 behela yanna
  2. Ithika mithika

    Bus to janakala

    Pelawatte palan 3 handiye behela payin unath yanna puluwan 1km wath ne machan...
  3. Ithika mithika

    Bus to janakala

    Pelawatta Kotuwa bus eke awith Palam 3 handiye behela 3wheel ekaka 50 dura 1km wage enna thiyenne. Nethnam 190/170 awith borellen hari baththaramulla hari behela 174 bus eke palam 3 handiye behela 3whl 50 dura.
  4. Ithika mithika

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    Lagadima dannam machan ....!
  5. Ithika mithika

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    අවුල් මචං.. උඹේ පොඩි arrears පවා crib එකෙ upload වෙනවා.. අයිත් ලෝන් ගන්න ගියාම ටිකක් බලනවා.. ලොකු අව්ලක් නෑ.. වාරික 3 ක් ( දවස් 90) හිග වුනාම ගොඩක් කේස්. Loan eka terminate කරනවා. එතකොට crib eke terminated loan kiyala record වෙනව. එතකොට ගොඩක් අව්ල්. 2500 නම් ලොකු අව්ලක් නෑ පුතී....!
  6. Ithika mithika

    ප්ලේන්_අදින_ප්ලේන්

    Bump You must spread some Reputation around before giving it to Wolverine GTR again.:baffled:
  7. Ithika mithika

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    NDB ඉස්සර නම් දුන්නා within 2/3 days.. Sampath, NDB try කරපන්, තව finance company වල නම් ඉක්මනට දෙනව හැබැයි පොලිය වැඩියි. Short term ගන්නවනම් අව්ලක් නෑනෙ interest compare කරල ලොකු වෙනසක් නැත්නම් try කරපන්
  8. Ithika mithika

    ~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

    WagonR new model එකෙ body parts ටිකක් ගනන් වැඩියි, හෙඩ් ලයිට්+ Shell පට්ට ගනන්. අනිත් හේතුව hybrid , hybrid vehicle insurance premiums අනිත් වාහන වලට වඩා වැඩියි එකයි සීන් එක මචං. ඉන්ෂුවරන්ස් කම්පැනිය , අලෙවි නිලධාරි දෙන special rates අනුව premium වෙනස් වෙනව මචං. හරියටම මේ ගාන කියල කියන්න බෑ...
  9. Ithika mithika

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    Normal personal loans වලට වඩා පොලිය වැඩියි මචං..! අව්ලක් නැත්නම් උගෙන් විස්තර අහගෙන උඹත් try කරපන්..!:):cool::yes:
  10. Ithika mithika

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    තෑන්ක්ස් කූමාර පුතී.....!;):yes: Rep ලැබුනම දෙන්නම්....:yes:
  11. Ithika mithika

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    Personal loans දෙන සාමාන්‍ය විදිය මං දැම්මෙ, salary earn කලේ නැතත් income proof කරල ගන්න පුලුවන් මචං. Normal ගන්නවට වඩා ටිකක් කල් යයි. Bank එකකින් බැරි උනත් finance company එකකින් අනිවා පුලුවන් මචං
  12. Ithika mithika

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    ලැබෙන income එක ස්තිර වෙන්න ඕනෙ මචං. Permanent Job ekak karana ayata thama bank walin nam denne. Finance company එකකින් ගන්න පුලුවන් වෙයි, කතා කරල බලපන්..!:yes:
  13. Ithika mithika

    bar license, Agency license!!

    බම්ප්
  14. Ithika mithika

    Bali or Singa ?

    නිදහස+ ආතල් එක නම් බාලි තමා පුතී... Shopping walata singa hodai, quality but expensive ... බාලි හොදයි වගේ
  15. Ithika mithika

    Sinduwen Sinduwa II

    ~මා හඩනා කදුලු ගලා සැදුනු කදුලු සාගරේ ... ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි ...සිනාසුනේ ඇයි...~

    No contents