මචන්ලා Lb හොදයි ඒත් withdrawals කරදරයි :yes:, pre maturity withdrawals ගැන කතා නොකර ඉමු නේ..:P
Outstation branch එකක් නම් කලින් දවසෙ fd certificate බාර දෙන්න ඕනෙ.
හදිස්සියට ගන්න ගියාම වටේ යවනවා.
{දවසක් මගෙ customer කෙනෙක් ගෙ withdrawal එකක් (ලොකු amount ekak) නුගේගොඩ branch එකෙන් එදාම දෙන්න...