1. Ithika mithika

    ..::[අමුතු විදියේ Fun එකක් ගන්න(Mayan Water Park Ja-Ela)]::..

    දැන් ගුරැගේ පාර්ක් එක දියුනු වෙලා නේ.. :cool: බදින්න කලින් අපි ගියා අවු 4කට විතර කලින්, එච්චර සුපිරි නම් නෑ ඒ කාලෙ :yes: Tfs machan..
  2. Ithika mithika

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    කල්පිරෙන දවසට පොලිය ගන්න හරි එකතුකරන්න ⁣හරි පුලුවන්. හැම මාසෙම මුදලට එකතු කරන්නෙ නෑ. පොලිය අවශ්‍යනම් මාසිකව වෙන බැංකු ගිණුමකට හරවන්න පුලුවන්. හැමතැනම මේ විදියට යන්නෙ මචං..
  3. Ithika mithika

    අසරණ දරුවන්ට ගහන පාහරයෝ.

    මේ වගෙ නොදරැවන්ට වද දෙන සක්කිලි බල්ලන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම්. මුන් පොලිසියෙන් අවවාද කරල එලියට දායි,ආයිත් ටික කාලෙකින් කරන්නෙත් මේකමයි. මේ දරැවගෙ අම්මගෙ වැරදි වලට මේ දරැව විදවන්නෙ. පරිවාස භාරයට වත් ඇතුල් කරා නම් හොදයි!
  4. Ithika mithika

    13+රේප්_පවර්_වෙලා

    Elama..!:cool: Ubata lagadi rep dunna wage mathakai..!:confused: You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
  5. Ithika mithika

    අපි නොදන්න චීනය-2

    Tfs! Book marked! +
  6. Ithika mithika

    අය්යෝ_පු#

    Omg..
  7. Ithika mithika

    Combank online banking

    පැය ගානක ඉදල try කරනවා log වෙන්න බෑ..
  8. Ithika mithika

    10ක් වෙලාලු

    Oka thamai api kiwwe... 9 napuru ne kiwwe... :P 9 n 10 ta congratulation :) You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
  9. Ithika mithika

    ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

    හොදම දෙ ලීසිං එක setle කරල ගන්න එක මචං. මොකද රිස්ක් එකක් ඕක. Lawyer කෙනෙක් ගාව ගිවිසුමක් ගහල , අදාල ලීසිං කම්පැනියත් දැනුවත් කරල කරන්න නම් පුලුවන්. ඒත් ලීසිං එක අවසානයෙ යම් ගැටලුවක් මතුවෙන්න පුලුවන්..
  10. Ithika mithika

    water based wood finish help

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා. මගෙත් වැඩ තියෙනව ලගදි.. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..! Book marked..!
  11. Ithika mithika

    ලීසින්

    Stamp duty අදාල වෙන්නෙ ලීසිං වලට විතරයි මචං, උඹ පොත තියල ලෝන් එකක් විදිය⁣ට ගනින්, එතකොට ඒ ගාන ඉතුරැයි. Rnv charges podi ganak ewi
  12. Ithika mithika

    Suzuki

    Swift jeep model type ekane machan?
  13. Ithika mithika

    Japanese Restaurants Sri Lanka

    බම්ප්
  14. Ithika mithika

    Matale - Pre-Shoot

    රිවස්ටන්

    No contents