1. AnGeLHuNteR

    කෝප් වාර්තාව

    මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදී රුපියල් කෝටි විසිදහසකට (රු.කෝ. 20,000) අධික මුදලක් ලංකා බැංකුවෙන් වංචා සහගත ලෙස පරිහරණයකිරීමේ චූදිතයෙකු වී ඇති බව කෝප් වාර්තාවෙන් හෙළි වී ඇත. මෙය සිදු කර ඇත්තේ සමාගම් දෙකකට සහ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට රුපියල් කෝටි හයසිය විසිහතක් (රු.කෝ. 627)...
  2. AnGeLHuNteR

    මල්ෂා

    :lol:
  3. AnGeLHuNteR

    මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

    බයියොත් දැක්කා මේවගෙ බයියො නොදැක්කා....:lol:
  4. AnGeLHuNteR

    එදා 1980 ජුලි වැඩ වර්ජනය

    උඹෙ උගත්තු රට කරපු හැටි දැක්කා:lol:
  5. AnGeLHuNteR

    එදා 1980 ජුලි වැඩ වර්ජනය

    JR=MR දෙන්නම මැකියාවලි තියරි පාවිච්චි කලේ:P
  6. AnGeLHuNteR

    එදා 1980 ජුලි වැඩ වර්ජනය

    ජේ ආර් කරපුව නිසා තමයි 88-89 භීශනේ ඇතිවුනේ. අවුරුදු 30ක යුද්ධෙටත් හේතුවක් වුනා
  7. AnGeLHuNteR

    Red Shoes 18+ Sri lanka Film

    :no:
  8. AnGeLHuNteR

    Red Shoes 18+ Sri lanka Film

    :yes:
  9. AnGeLHuNteR

    ඕනද ? එපාද ?

    tho dan ban wei
  10. AnGeLHuNteR

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹ බිලද බන් ඉන්නේ??? :shocked::shocked: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ... හොඳ මානසික වෛද්‍යවරයෙක් ගාවට පලයන්..
  11. AnGeLHuNteR

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    වටේ යන්නෙ නැතුව අහපු දේට උත්තර දියන්. බැරිනම් නොදැක්කා වගේ ඉඳපන්:P
  12. AnGeLHuNteR

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    :no: නැහැ මුලු රටේම මෙහෙම නිසා තමයි මහින්ද එපා කියන්නෙ:P.
  13. AnGeLHuNteR

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    මහ බැංකු වංචාව එලිකලේ කවුද? :P
  14. AnGeLHuNteR

    MY3පාල සිරිසේනගේ අදෝනාව

    උඹට ඒ ජාතකේ වැඩක් නැහැ. බණ අහපන්:frown:

    No contents